ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා…
සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…