
ජනප‍්‍රිය යොවුන් නිළි නදුනි කරුණාතිලක සමග‘ සුපිරි’ කතා බහක්
නදුනි කරුණාතිලක’ නවක නිළියක් වුවත් බොහෝ දෙනා කියන්නේ ඇය ප‍්‍රතිභාපූර්ණ නිළියක් කියලා. ‘අනේ එයා පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ කියන ටෙලි නාට්‍යයේ හොදට රගපානවා. එයා කවදා හරි දක්ෂ නිළියක් වේවි’ මෙහෙම කිව්වේ ගම්පහ ‘දීපානී’ ඇය තමයි මගෙන් ඉල්ලා සිටියේ නදුනිගේ තොරතුරුත්…