රු. බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන…
වෝහාරික විගණනය ඇමණුම් පිටු  10,000ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී. එය ඉතා විශාල…
පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක පමණ කාලයක් සිරවී සිටි බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු පමණ එම විදුලි…