සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින සිදුකළ ඇති බවට වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ශ‍්‍රීලනිපය සමග ගමනක් නෑ – පොහොට්ටුව

ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය…
ගරුත්වය රැක ගන්න ශ‍්‍රීලනිපය ‘අවබෝධතා ගිවිසුම්’ දෙක එළියට දමයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. තම පක්ෂය විසින් ගත් මේ…
පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම්…
මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි

” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී. රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින්…
අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හතරවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනි. මෙම සාකච්ඡාවන් පැවැත්වුණේ කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ය. මෙම සාකච්ඡාවන්හි පස්වැනි සාකච්ඡා වටය මැයි මස 30 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස්…
ඉසුර කියන නම පාසලට දමන්නේ ඒකමතික තීරණයකින්

කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේවනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති අශෝක ගුණවර්ධන මහතා පවසන්නේ පාසල් සංවර්ධන සමිතිය මගින්…