
එජාපය දැඩි අනතුරක….. සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …
පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය…