UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති…
වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ…
සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා…
අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

අපි ශ්‍රීලංකාවෙ අනන්‍යතාවය ගැන කතා කරනවා.සිංහල දෙමල කතෝලික බර්ගර් වගේ වගේ අයට වඩා වෙනත් විශේෂ විදිහකට මුස්ලිම් අයට සලකන්න ඕන නෑ.මේ ඔක්කොමල ලාංකීය නීති පද්ධතිය ඇතුලේ කටයුතු කරන්න ඕන.මුස්ලිම් කියල වෙනම අධ්‍යාපන ක්‍රමයක් ඕන නෑ.අන්න ඒව අපි බොහොම සෘජුව කතාකරන්න…
ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී.. එහිදී එතුමන්, “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට…
විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට…
එජාපය දැඩි අනතුරක…..  සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය…