ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

අප වෙබ් අඩවිය මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා හෙළිකරන ලදී.එහිදී අප විසින් මෙම චූදිත සභාපති වරයා(ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය) විසින් මෙරටට සිදුකරන ලද මිනිය නෙහෙැකි පාඩුව ගැන සඳහන් කරන ලදී.නීතීඥ වරයෙකු වීම දායාදයක් කර…