අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!

අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!
Spread the love

ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි.

අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු බැතිමතුන්ගෙන්ද ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.

ස්වර්ණවාහිනියේ සජීව වැඩසටහනක් අතරතුර ඇය කියා සිටියේ අගරදගුරු වෙනුවට ‘අගර දගරු’ ලෙසයි.