අජිත් නිවාඩ් කබ්රාල් යළි මහ බැංකුවේ මුල් පුටුවට ?

අජිත් නිවාඩ් කබ්රාල් යළි මහ බැංකුවේ මුල් පුටුවට ?
Spread the love

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ‍ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කරයි.

වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සදහා භාර ගැනීමට නියමිත බව ද එම වාර්තාව සදහන් කළේය.

ඩේලි මිරර් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සදහා කබ්රාල් ඇමතිවරයා සම්බන්ධ කරගත් විට ඔහු එම පුවත තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නැති බව ද අදාළ වාර්තා වේ සදහන්වේ.