අධික තරබාරු නම් කොවිඩ්-19 මාරාන්තිකයි !

අධික තරබාරු නම් කොවිඩ්-19 මාරාන්තිකයි !
Spread the love

අධික තරබාරුව කොවිඩ් – 19 වසංගතයෙන් මිය යෑමේ වැඩි අවධානමකට හේතුවන් බව ලෝක ස්ථුලතා සම්මේලනය විසින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක සදහන් වෙ.  

එම වාර්තාවේ සදහන් වන ආකාරයට අධික ස්ථුලභාවයෙන් පෙළෙන ජනතාව සහිත රටවල කොරෝනා වසංගතයෙන් මිය ගිය 90%ක්ම අධික තරබාරු පුද්ගලයින් වන අතර මේ වන විට වාර්තා ගත කොවිඩ් මරණ ලක්ෂ 25න් මරණ ලක්ෂ 22ක්ම අධික තරබාරු / ස්ඨුලභාවය පුද්ගලයින් බව ද සදහන්.

අධික තරබාරු පුද්ගලයින්ට කොරෝනා සංකූලතා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ.