ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!
Spread the love

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.