ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!

ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!
Spread the love

ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරට සමගාමීව එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කෙරේ.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය.

එම සංචාරයේ දී සිය මිත්තනියගේ ඉල්ලීමකට අනුව ඉදි වූ වික්ටෝරියා වේල්ල නැරඹීමට ද එතුමිය සූදානමින් සිටී.

එහි දී එම ස්ථානයේ දෙවන එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංවිධානයෙන් එහි සිදුවන ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.