කාන්තාවන්ගේ සුන්දරත්වය සහ පෞරුෂත්වය කෙරෙහි ‘නියපොතු’ සැලකිය යුතු බලපෑමක් කරනවා. ඇතැම් විලාසිතා නිර්මාණ ශිල්පීන්ට අනුව නියපොතු කියන්නේ කාන්තා සුන්දරත්වයේ සුවිශේෂ සාධයක්. නැතහොත් අංගයක්.
මේ තත්ත්වය නිසාම නිය ආලේපන සහ විලාසිතා ද දිනෙන් දින වෙනස් වෙනවා. අලූත් ප්රවණතා ඇති වෙනවා. මේ විලාසිතා ප්රවණතා ගැන නිසි අවබෝධයෙන් සිටීම කාන්තාවන්ට අතිෂය වැදගත්. ඉතිං මේ අපි කල්පනා කළා ඔබට මේ වන විට ගෝලීය වශයෙන් වඩාත් අවධානය දිනාගත් නිය විලාසිතා රැසක් තිළිණ කරන්න.
බෙජ්වෙල්ඩ් මල් නියපොතු කලාව / Bejeweled Floral Nail Art

Squiggly Nail Art

French Tips Pop Art Nails Design

කහ මල් නියපොතු කලාව / Yellow Flower Nail Art

ත්රි වර්ණක නියපොතු කලාව / Trio Pigment Nail Art

දෙවිලොව වළාකුළු නියපොතු කලාව / Heavenly Cloud Nail Art

Geode Gold French Manicure

Text by FemiNA