කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පන්නයි – ජනමාධ්‍යත් වෙනස් කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පන්නයි – ජනමාධ්‍යත් වෙනස් කරයි
Spread the love

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති අතර එම පුරප්පාඩුව වෙනුවට ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ

මේ අතර 2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහාචාර්ය උදිත්  කේ  ජයසිංහ මහතා  කාබනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් කළේය.