අද (02) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1843 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.
කොවිඩ්-19 ආසාදිතයින් 1843ක්
![කොවිඩ්-19 ආසාදිතයින් 1843ක්](https://supirigossip.com/wp-content/uploads/2020/12/covid-19-coronavirus-latest-news--800x450.jpg)