කොවිඩ්-19 මරණ 71ක් තහවුරු කරයි

කොවිඩ්-19 මරණ 71ක් තහවුරු කරයි
Spread the love

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දින කොවිඩ්-19 ආසාදිත මරණ 71ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගිය අය අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමින් 33 දෙනකු වන අතර ඔවුන්ගෙන් 57 දෙනකුම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ය. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමින් 25 දෙනකු සිටී.