ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)
Spread the love

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවායැ’යි රට වටේ තම්මැට්ටම් ගසමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන අ.පො.ස (සාමාන්‍ය පෙළ ) ත් අසමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දෙන ලෙසට ඉල්ලා ඔහුගේ සභචරයින් ලවා කොළඹ ලිප්ටන් වටරටුමේ සිදුකළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ 30කටත් අඩු පිරිසකි.

සජිත් ප්‍රේමදාසට විශාල ජනබලයක්, ජනමතයක් තිබෙනවා යැයි සජිත් වටා සිටිමින් ඔහු යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවන් සහ සජිත්ගෙන් පඩි ගන්නා පිරිස් පාරම්බෑවද සජිත් ප්‍රේමදාසට ඇති ජනමතයේ තරම හොඳින්ම පෙනෙන්නේ මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස තම සියලු ආසන පරාජයට පත්වෙද්දී සහ පාරට බැස නිර්ව්‍යාජව ජනතා මතය විමසද්දීය.

කිලීගේ මාධ්‍යයට වීඩියෝ කට් ගැනීම පිණිස එම පිරිසද කුලී පදනම මත මුදලට ගෙන්වා ඇති අතර විනාඩි කිහිපයක මාධ්‍ය සංදර්ශනයෙන් අනතුරුව පැමිණි පිරිස කොන්ත්‍රාත්කරුගෙන් මුදල් ගැනීමට වලිකන අයුරු නම් පෙනෙන්නට තිබිණ.