‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා.
බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ දින සම්ප්රදායක් බවට පත්ව තිබෙනවා. මේ පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද පොළ තුළ දක්නට ලැබුණු අපූරු සුනඛ සුරතලුන්ගේ සුන්දර ඡායාරූප එකතුවක්.
![ලන්ඩනයේ ඩල්විච් විලේජ් හි ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත බංකුවක් වටා බල්ලන් ගණනාවක් වාඩි වී සිටිති](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/10D5/production/_118390340_retouched_e0sfzygweaaki-g.jpg)
![සොසේජස් බල්ලෙක් ලන්ඩනයේ හැක්නි හි ඡන්ද මධ්‍යස්ථානයක රතු දුනු ටයි පටියක් ඇඳ සිටිනු දක්නට ලැබේ](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/D425/production/_118390345_dog_polling_station_1.jpg)
![කාන්තාවක් සහ ඇගේ බල්ලා රෝස පැහැති පොල්කා තිත් වලින් වැසී ඇති ඡන්ද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් පසුකර යති](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/7CE0/production/_118386913_f38676c9-150b-4a1b-9cb1-550aacf7e342.jpg)
![බර්ක්ෂයර් හි රීඩින් හි කැවර්ෂාම් හි ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල බල්ලෙක් වාඩි වී සිටී](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/16D1C/production/_118386439_hi067161534.jpg)
![බිස්කට් පිරිනමන අතරේ බල්ලෙක් ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් ඉදිරිපිට සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/1456D/production/_118390338_615c8331-3d8a-4c9e-b8e9-7534f8457cd5.jpg)
![මිනිසෙක් බල්ලෙකු සමඟ ඔක්ස්ෆර්ඩ්හි ඡන්ද මධ්‍යස්ථානයක් පසුකර යයි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/16358/production/_118386909_861dbf22-1902-42c6-ac4f-7b8e110d1f34.jpg)
![බල්ලෙකු සහ එහි හිමිකරු වේල්සයේ කාඩිෆ්හි ඡන්ද මධ්‍යස්ථානයකට ඇවිද යති](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/2EC0/production/_118386911_0fe0d67d-810d-4bc0-ba36-9248d9a88361.jpg)
![ලන්ඩනයේ ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල බල්ලෙක් සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/8DC0/production/_118388263_435ebb02-a3d8-4e1f-8554-fc30f1b0606d.jpg)
![හාර්ට්පූල් හි ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/CB00/production/_118386915_gettyimages-1316572318.jpg)
![හාර්ට්පූල් හි ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/DBE0/production/_118388265_09fb0f7d-f5cd-4a65-901b-2a6601569ce8.jpg)
![ලන්ඩනයේ ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් ඉදිරිපිට බලු පැටියෙක් සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/12A00/production/_118388267_1ae9bcc4-d09d-4473-9a3d-dc4397239466.jpg)
![ෂෙෆීල්ඩ් හි නොර්ෆොක් උද්‍යානයේ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට බල්ලෙක් සිටගෙන සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/5EF5/production/_118390342_e0r5gplxeaa2cwe.jpg)
![ඇල්ෆි බයිකොන් ෆ්රයිස් බල්ලා ඡන්ද මධ්‍යස්ථාන ලකුණක් අසල සිටියි](https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/AD15/production/_118390344_retouched_gillian-bates.jpg)
ඡායාරූප – බී.බී.සී