ජනපති ගෝඨාගේ පුත්‍රයා මනෝජ් රාජපක්ෂ පිය පදවිය ලබයි

ජනපති ගෝඨාගේ පුත්‍රයා මනෝජ් රාජපක්ෂ පිය පදවිය ලබයි
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින මනෝජ් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන සෙව්වන්දි රාජපක්ෂට අද දින (08) දියණියක ඉපදී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තාවක දැක්වේ.  ඇමරිකා එක්සත් ජනපදයේ දී දරු උපත සිදු වී ඇති අතර අලුත උපන් තම මිණිබිරිය දැක ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇති බව ද එම වාර්තා වේ දැක්වේ.