ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ප්‍රකාශයට පත් කරයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ප්‍රකාශයට පත් කරයි
Spread the love

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව අද (20) දිනයේදී ප්‍රකාශයට පත් කර තිබේ.

සමාජිකයින් 73 දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව අද දිනයේ කැඳවා තිබූ ජාතික ජන බලවේගයේ විශේෂ නියෝජිත මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඊට දේශපාලන නායකයින්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත්කර තිබේ.

එහිදී ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක පත්කරනු ලැබූ අතර ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පත්කර තිබේ. අද කැඳවා තිබූ විශේෂ මහ සමුළුවේදී ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න, අධිනීතිඥ ලාල් විජේනායක, චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාරිනී සරෝජා පෝල්රාජ්, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජවිපෙ නායක අනුර දිසානායක යන අය අදහස් දැක්වීය.

ජාතික විධායක සභාවට පත්කරනු ලැබූ අයගේ නම් ලැයිස්තුව සහ සමුළුවේ ඡායාරූප පහතින්….

මහාචාර්ය චන්දන අබේරත්න
මහාචාර්ය උපාලි පන්නිලගේ
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ආචාර්ය හරිනි අමරසූරිය
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය වසන්තා සුබසිංහ
මහාචාර්ය ජිනසේන හේවගේ
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මහාචාර්ය සුනිල් සෙනෙවි
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
නීතිඥ ලාල් විජේනායක
රාමලිංගම් චන්ද්‍රසේකර්
සමන්මලී ගුණසිංහ
විජිත හේරත්
ආචාර්ය අජිත්ද මෙල්
ආචාර්ය අනුර කරුණාතිලක
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන
බිමල් රත්නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම
ලාල් කාන්ත
නීතිඥ චරිත් ගල්හේන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ නිමලා සිරිවර්ධන
රංගන ශිල්පි ජගත් මනුවර්ණ
සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මුදිත නානායක්කාර
ආනන්ද විජේපාල
කුමාර ජයකොඩි
අරුන් හේමචන්ද්‍රා
අයි.එන් ඉක්රාම්
සමන්ත විද්‍යාරත්න
වෛද්‍ය රිස්වි සාලි
සාහිත්‍යවේදී කමල් පෙරේරා
සිනමාවේදී විසාකේෂ චන්ද්‍රසේකර්
කිට්නන් සෙල්වරාජ්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මහින්ද රත්නායක
සුනිල් හඳුන්නෙත්ති
ව්‍රායි කැලී බල්තසාර් (ඪර්සැ ක්‍්කකහ ඊමකඑය්‘්ර)
මහින්ද ජයසිංහ
වෛද්‍ය එච්.පී. ධම්මික
රංගන ශිල්පි චමින්ද ජයසූරිය
අරුණ ශාන්ත නෝනිස්
නාමල් කරුණාරත්න
නිහාල් ගලප්පත්ති
නලින් හේවගේ
චතුරංග අබේසිංහ
එරංග වීරරත්න
වසන්ත සමරසිංහ
ලක්‍ෂ්මන් නිපුනආරච්චි
ආර්.එම්. ජයවර්ධන
සඳුන් යාපා
අජිත් හැඩ්ලි පෙරේරා
රවිඳු උස්වැටකෙයියාව
නීතිඥ සුනිල් වටගල
රත්න ගමගේ
උපාලි සමරසිංහ
ආචාර්ය අසෝක රංවල
ප්‍රේමරත්න තෙන්නකෝන්
එරංග ගුණසේකර
ශාන්ත පද්මකුමාර
ගමගෙදර දිසානායක
ටී.බී. සරත්
මංජුල සුරවීර ආරච්චි
වසන්ත පියතිස්ස