දැරියන් පහක් දුෂණය කල දේවගැතිවරයෙක් අත්අඩංගුවට…!

දැරියන් පහක් දුෂණය කල දේවගැතිවරයෙක් අත්අඩංගුවට…!
Spread the love

බාල වයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන දේවගතිවරයෙකු කිරුළුපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ ආගමික සභාවක් යටතේ පාලනය වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස්දෙනෙකුට මෙසේ මෙම දේවගතිවරයා වරින් වර ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන්වන වියේ පසු වන අයෙකි.

පරීක්ෂණවලින් හෙළි හෙළි වී ඇත්තේ මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව යයිද පොලීසිය සඳහන් කළේය.