නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි Posted on October 15, 2021 by Editor | Spread the loveපොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.