පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල
Spread the love

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.