පිරිසිදු මට හොරා කියමින් පොහොට්ටුවෙන් මඩගහනවා..! සජිත්ගෙන් අදෝනාවක්..!

පිරිසිදු මට හොරා කියමින් පොහොට්ටුවෙන් මඩගහනවා..! සජිත්ගෙන් අදෝනාවක්..!
Spread the love

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ දිනයේ සිට⁣ බොරුව මිත්‍යාව අසත්‍ය පදනම් කර ගෙන තමාගේ චරිකය ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් වූ බවත් ඒ යටතේ සංස්කෘතික අරමුදලේ මුදල් ගසා කැවා යයි පවසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට පත් කළ හරිගුප්තා රෝහණධීර යන අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතකු මෙන්ම නීති උපදේශක ලෙසත් 2010 දී පො.ජ.පෙරමුණෙන් මහා මැතිවරණ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වූ අයකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.