පොල් ගැසට් පත්‍රයත් රිවස් කරයි – ගැසට් එක මෙන්න ! Posted on June 19, 2021 by Editor | Spread the love පොල් සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2020.09.25 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.