මංගල – අවමංගල උත්සව සඳහා සහභාගී වන පිරිස සීමාකිරීමට අවධානය

මංගල – අවමංගල උත්සව සඳහා සහභාගී වන පිරිස සීමාකිරීමට අවධානය
Spread the love

විවාහ මංගල උත්සව  සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය  යොමු කර ඇතැයි ද  මෙම උත්සව ඇතුළු සියළු උත්සව අවස්ථා සඳහා මීට ඉහතදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.