මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!
Spread the love

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම රජයක් යටතේ නැවත සාකච්ඡා කර තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි ඇතුලත් කර නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය විවාදයේ අවසන් දිනයේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.