මාළු මිල ගණන් පහළ යමින් ඇතිබව මාළු වෙළදුන් පවසයි.
පසුගිය සති කිහිපයේ මාළු මිල ඉහල ගොස් තිබුනද මේවන විට මිලක පහල බැස ඇත.
කෙලවල්ලා,තලපත්,තෝර,පරව්,දැල්ලො වැනි මත්ස්‍ය මිල ගණන් ද පසුගිය සති කිහිපයට සාපේක්ෂව රුපියල් 100 වඩා වැඩි මුදලකින් මිළ අඩුවී තිබේ.
සාලයා මාළු කිලෝවක් රුපියල් 300-400 අතර මිලක පවතියි.
ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රියතම ආහාරයක් ලෙස සාලයා මත්ස්‍යා හැදින්විය හැකිය.
වෙළද පොළට වැඩි වශයෙන් මත්ස්‍ය අස්වැන්න ලැබීම මත්ස්‍ය මිළ අඩුවීමට හේතුවී තිබේ.
– තවලම නිපුනි හසරංගී