මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි

මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තහවුරු කරයි
Spread the love

අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.

[googlepdf url = “http://supirigossip.com/wp-content/uploads/2021/08/news-release-797.pdf”]