රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!
Spread the love

මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද ඊට සමගාමිව ඉහළ දැමීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

ඩනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.