රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්

රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්
Spread the love

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.