වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි
Spread the love

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතහි දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුව දී වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. මෙහිදී පක්ෂව ඡන්ද 148 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද  හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම කෙටුම්පත සම්බන්ධ සංශෝධන ද පනත් කෙටුම්පතට අන්තර්ගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.