විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
Spread the love

තමා මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හෙයින් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.