ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහිවන බවට සැකයක්

ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහිවන බවට සැකයක්
Spread the love

ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

මේ අතර ආචාර්ය ජීවන්දර සදහන් කළේ කොළඹ පුරා පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බවයි.

මේ වන විට රට තුළ සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තියේ යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි යැයි පැවසූ ආචාර්ය ජීවන්දර පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ද අනාවරණය කළේය