ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක්
Spread the love

කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට සහ ඩොලර්ශ්‍ 5000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භානුකට නියම කර ඇත්තේ අත්හිටුවූ තහනමක් නිසා ඔහුට ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසන්නේ