සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි
Spread the love

දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ජූනි 14 වැනිදා අළුයම 04.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.