සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

සාගර Vs ගම්මන්පිල: ආණ්ඩුවේ පක්ෂ 08ක් ‘ගම්මන්පිල වෙනුවෙන්’ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි
Spread the love

පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන බවයි.

මෙම නිවේදනයට,

  1. අතුරලියේ රතන හිමි – අපේ ජනබල පක්ෂය
  2. විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ
  3. වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
  4. තිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂය
  5. ඒ.එල්.එම් ආතාවුල්ලා -ජාතික කොන්ග්‍රසය
  6. ජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
  7. ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය
  8. අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය

යන පක්ෂවල නායකයින් අත්සන් ලබා තිබෙනවා.

එම නිවේදනය පහත දැක්වෙනවා,