ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අද (11) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.
ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
[rns_reactions]



