අගමැති රනිල් මැයි දිනයට කොළඹ කුණු වැඩිකරමින් ලයිට් කණු සරසයි..

Spread the love

එළඹෙන මැයි දිනය වෙනුවෙන් සෑම විදුලි කනුවකම එල්ලා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් “දිනන ජනතාවගේ මැයි රැළිය” යන වැකිය සටහන් දැන්වීම් පුවරු කොළඹ කුණුගොඩ වැඩිකරන ව්‍යාපෘතියක් බව පරිසර වේදීහු කියති.

මේ දැන්වීම් පුවරු සැකසීමට යොදාගෙන ඇත්තේ නොදිරන ප්ලාස්ටික් රෙදි බවද පැවසේ.

කෙසේවුවද, කොළඹ පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍යවුවද මේ සඳහා එහි අනුමැතියද ලබාගෙන නොමැති බව පැවසේ.

[rns_reactions]