අධිකරණ නියෝගය නොතකා අන්තරේ ලහිරු ප්‍රමුඛ පෙරටුගාමින් මහ පාරට..

Spread the love

සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.

පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත් කර තිබියදීත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී  කම්ටු සාමාජිකයෝ සහ පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයින්  200 පමණ සයිටම් වි⁣⁣රෝධි පා ගමන යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටිති.

[rns_reactions]