ඒ අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුවයි.
ඉකුත් ජුනි මස 21 වැනිදා කොළඹදී පැවැති සයිටම් විරෝධී පාගමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වෙන නඩුවකින් ඔවුන් ඇප මත මුදා හැර තිබුණා.
