මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් පිරිසක් ඔහු හමුවිය. එහිදි ඔහු අසලට පැමිණි කාන්තාවක් හදිසියේම ඔබතුමන්ගේ ආසන සංවිධායකයා තමයි අපිව කෑවේ යනුවෙන් පැවසිය. එහිදි සිනාමුසුව ඇයි මොකද උනේ යනුවෙන් ඇසු රනිල්ට ලැබුනු පිළිතුර මෙසේය..
ඔකා තමයි අපිව විකුණගෙන කෑවේ.. කාලකණ්නියා අපිව පඹයෝ කරවලා නැටෙවුවා… උෘ ලකුණු දාගත්තා… මාස 2කෙන් අයින් කරනවා කිවුවා.. අපි අයින් වෙන්න හදද්දි උෘ කිවුවා අයින්වෙන්න එපා මම කුනු කන්ද අයින් කරනවා කියලා.. අන්තිමට අපේ අය මලා. ඕකට හෙනගහනවා..
ඒ අතරම තමනට අගමැති හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය.
[rns_reactions]

