අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..
Spread the love

වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

උපුටා ගැනීම: ලංකා සී නිවුස්