අබුද්ධස්ස කාලේ නයාත් මොඩ් වෙලා – අමුතු තාලයේ වීඩියෝවක් කරලියට……

Spread the love

කෙතරම් බිහිසුනු විෂඝෝර සර්පයෙකු වුණත් නාගයාට අපේ සමාජයේ මිනිස්සු අතර තිබෙන්නේ ගෞරවය මිශ්‍ර බියක් වන අතර මේ සිදුවීම එසේ මෙසේ නාගයෙකු නම් නෙමෙයි. අඩි 12ක් පමණ දිග නාගයෙක් පිලිබදව.

පහුගිය දවසක ඉන්දියාවේ ගමකට මේ නාග රාජයා ඇවිත් තිබුණේ වතුර හොයාගෙන වන අතර නිර්භීත වන ජීවි නිළධාරියෙකු මේ නාගයාට පිපාසය නිවන්න ඉදිරිපත් වෙලා.

ඒ විතරක් නෙමෙයි හැමෝම බලන් ඉද්දි මේ නාගයා ඒ වතුර බෝතලෙන් වතුර බීවේ හැමෝවම පුදුම කරමින් වන අතර මේ වගේ සිදුවීමක් කිසිදිනෙක දැකලා නෑ කියලයි එතැන හිටපු අය කියලා තිබුණේ.