අල්ලසට හා දුෂණයට එරෙහිව 2015 ජනවාරි 08 ඡන්දය දුන් සියලු දෙනාට වූ පොරොන්දු ඉටු කරනවා …

Spread the love

 

අල්ලස් සහ දුෂණ වලට එරෙහි සටන කඩිනම් කිරීමට ශක්තිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ලෝක දුෂණ පිටුදැකීමේ දිනයේදී ප්‍රකාශ කරන ලදී. , බාධක නොතකා අපගේ නීතිමය අංශ ද මේ වෙනුවෙන් දිව රෑකැප වී වැඩ කරන බවත් සාගල මහතා එහිදි වැඩි දුරටත් කියා සිටින ලදී.