කු.පා.ම මහින්ද රාජපක්ෂ ද උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අරුම පුදුම සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ තමන් ශ‍්‍රී ලංකාද්වීපයේ ඒකාග‍්‍රතාව බිද දැමීමට තිස් වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදය මේ වන විට සම්පූර්ණයෙන් අවසන්කර තිබෙන බවත් තම රජය යටතේ තරුණ තරුණියන්ට රැකියා ලබාදුන් වගයි.
එමෙන්ම දේශීය ගොවියා නගා සුටුවීමෙන් කර්මාන්ත ශක්තිමත් කිරීමට ද මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමටද තම රජය කටයුතු කර තිබුණා.
පුරාන රාජ පරපුරට අනුව රට පාලනය කල තාම රජයේ සියලූ ආදර්ශයන් අතීතයට අයත් ඒවා බවත් එම කරුණු ප්‍රමුඛ කරගෙන හෙළයේ අසිරිමත් බක් මහ මංගල්‍යය ජාතියේ උරුමය බව සමස්ථ රට වැසියන්ට සිහිපත්කර දෙන බවයි මහින්ද සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ.
[rns_reactions]