ආණ්ඩුවේ අය පහරද්දී; වෛද්‍ය පාදෙනිය කරුණු පහදන අපූරුව (Video)

Spread the love

පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය.

එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ මහතා ඉතා සරල පැහැදිලි උත්තර දුන් අතර ඉදිරි දින, සති කිහිපය තුළ උද්ගත විය හැකි තත්වයන් පිළිබඳව වූ විශේෂ හෙළිදරව්වක් ද සිදුකරන ලදී.

ඊට අදාළ සම්පූර්ණ විඩියෝ පටය පහතින්

[rns_reactions]