ආන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් සටහන් කරමින් ශ්‍රීලනිපයෙන් දෙහිවලට ගයේෂා..

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.

රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තැබීම 

[rns_reactions]