ඉන්දියාවම පැවිලියන් එකේ Posted on November 18, 2017 by Editor | Spread the loveඊයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 172ක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුනා.