ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට
Spread the love

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇත. 
 
ඔටෝ ඩීසල් මිලෙහි හා භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.